Amarasinghe and Company - Colombo, Sri Lanka
0.00 Reviews
Write a Review- Verified
Listing
Company name
Amarasinghe and Company
Location
22/7, Colombo Road, Katuwawala, Boralasgamuwa, Sri Lanka
Contact number
Mobile phone
Working hours
- Monday: 08.30 am - 5.00 pm
- Tuesday: 08.30 am - 5.00 pm
- Wednesday: 08.30 am - 5.00 pm
- Thursday: 08.30 am - 5.00 pm
- Friday: 08.30 am - 5.00 pm
- Saturday: 08.30 am - 12.00 pm
- Sunday: Closed
Contact Person Wimal Amarasinghe
Company manager Wimal Amarasinghe
Establishment year 1990
Employees 1-5
E-mail address
Company description
We, have provided our professional services as an Accounting and Tax consultation firm over 30 years to our clients in various industries. Your concerns on Profit / Loss status of the business, Income Taxes, preparation of EPF / ETF, preparation of Payrolls etc. can be addressed for a very reasonable price.
Our services include the following;
• Accounting – Annual / Monthly / Loan / Lease
• Tax Consultation – Income Tax / VAT etc.
• Auditing – Finance / Process / Compliance / IT
• Book-Keeping (Quick Books / Manual)
• Payroll – Preparing salaries of employees
• E.P.F / E.T.F
• Represent your company in discussions with the Inland Revenue Department (IRD)
අපට බොහෝ අත්දැකීම් ඇත. අවු 30 කට අධික
1. ගිණුම් පිළියෙල කිරීම (Quick Book / Manual)
2. ව්‍යාපාරයේ සියඵම ලිපි ලේඛණ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ආකාරයට පිළියෙල කිරීම .
3. වර්ෂය අවසානයේ අවසාන ගිණුම් පිළියෙල කිරීම
4. බදු උපදේශන සේවා සැපයීම නීති උපදෙස් ලබා ගැනීමට සහය වීම.
5. වාර්ෂිකව,කාර්තුමය වශයෙන් සහ මාසිකව අදාල බදු ගෙවීමට පිළියෙල කර දීම සහ අදාල වාර්තා සම්පූර්ණ කර දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම
6. විගණනයට අවශ්‍ය ගිණුම් සහ අදාල ලිපිගොනු විගණකයිනට ඉදිරිපත් කිරීමට අවශ්‍ය ආකාරයට පිළියෙල කර දීම සහ අවශ්‍ය නම් විගණනය කර දීම
7. දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ කැදවීම් අනුව සම්මුඛ සාකච්ඡා සදහා බලය ලත් නිළධාරියකු වශයෙන් ඔබ වෙනුවෙන් ඉදිරිපත් වීම
8. දේශිය ආදායම් දෙපාර්තමේන්තුව සමග අවශ්‍ය සෑම කටයුත්තක් සදහාම මැදිහත් වී අවශ්‍ය සේවා සැපයීම
9. ස්ථිර සහ අනියම් පදනම මත සිටින සේවකයන්ගේ වේතන සහ වැටුප් පිළියෙල කිරීම
10. බැංකු ණය , කල් බදු (Lease සහ Finance )සදහා අවශ්‍ය ගිණුම් පිළියෙල කිරීම.
11. E.P.F සහ E.T.F සදහා ලියා පදිංචි කිරීම සහ මාසික වාර්තා පිළියෙල කිරීම.
Contact Us
Head Office
Address : 22/7, Colombo Road, Katuwawala, Boralesgamuwa
Mobile : 077 – 3640805 / 071 - 8279659
Office : 011 – 2519635
Branch
Address : 269/1-B-1/1, Main Street, Attidiya, Dehiwala
Our services include the following;
• Accounting – Annual / Monthly / Loan / Lease
• Tax Consultation – Income Tax / VAT etc.
• Auditing – Finance / Process / Compliance / IT
• Book-Keeping (Quick Books / Manual)
• Payroll – Preparing salaries of employees
• E.P.F / E.T.F
• Represent your company in discussions with the Inland Revenue Department (IRD)
අපට බොහෝ අත්දැකීම් ඇත. අවු 30 කට අධික
Show more
කාලයක සිට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව සමග සුහදශීලීව අපගේ සේවා දායකයන්ට අවංක සාධාරණ සේවාවන් සපයා ඇත. ඔබගේ ව්‍යාපාර ස්වභාවය කුමක් වුවත් පහත සදහන් සේවාවන් අප විසින් ඉතා විශ්වාසවන්ත ලෙස අවංකව කර දිමට සූදානම්. ආදායම් බදු, ව්‍යාපාරයේ ලාභ/ අලාභ තත්වය පිළිබඳ විස්තර ,සේවක වැටුප් පිළියෙල කිරීම් තවදුරටත් ඔබට ගැටළුවක් නොවන පරිදි ඔබගේ ව්‍යාපාරයේ ගිණුම්කරන කටයුතු වලට අදාලව පහත සදහන් සියලු සේවාවන් අපගේ සහය සහනදායී මිළ ගණන් යටතේ ලබාදීමට අප සූදානම්1. ගිණුම් පිළියෙල කිරීම (Quick Book / Manual)
2. ව්‍යාපාරයේ සියඵම ලිපි ලේඛණ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ආකාරයට පිළියෙල කිරීම .
3. වර්ෂය අවසානයේ අවසාන ගිණුම් පිළියෙල කිරීම
4. බදු උපදේශන සේවා සැපයීම නීති උපදෙස් ලබා ගැනීමට සහය වීම.
5. වාර්ෂිකව,කාර්තුමය වශයෙන් සහ මාසිකව අදාල බදු ගෙවීමට පිළියෙල කර දීම සහ අදාල වාර්තා සම්පූර්ණ කර දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම
6. විගණනයට අවශ්‍ය ගිණුම් සහ අදාල ලිපිගොනු විගණකයිනට ඉදිරිපත් කිරීමට අවශ්‍ය ආකාරයට පිළියෙල කර දීම සහ අවශ්‍ය නම් විගණනය කර දීම
7. දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ කැදවීම් අනුව සම්මුඛ සාකච්ඡා සදහා බලය ලත් නිළධාරියකු වශයෙන් ඔබ වෙනුවෙන් ඉදිරිපත් වීම
8. දේශිය ආදායම් දෙපාර්තමේන්තුව සමග අවශ්‍ය සෑම කටයුත්තක් සදහාම මැදිහත් වී අවශ්‍ය සේවා සැපයීම
9. ස්ථිර සහ අනියම් පදනම මත සිටින සේවකයන්ගේ වේතන සහ වැටුප් පිළියෙල කිරීම
10. බැංකු ණය , කල් බදු (Lease සහ Finance )සදහා අවශ්‍ය ගිණුම් පිළියෙල කිරීම.
11. E.P.F සහ E.T.F සදහා ලියා පදිංචි කිරීම සහ මාසික වාර්තා පිළියෙල කිරීම.
Contact Us
Head Office
Address : 22/7, Colombo Road, Katuwawala, Boralesgamuwa
Mobile : 077 – 3640805 / 071 - 8279659
Office : 011 – 2519635
Branch
Address : 269/1-B-1/1, Main Street, Attidiya, Dehiwala
Listed in categories
Products & Services (3)
Accounting & Book-Keeping
Preparation of
Annual (Year end Financial Statements),
Monthly (Management purpose),
Loan / Leas...
Tax consultation
Preparation of Income Tax / VAT etc. and consultation services.
Represent your company in discussio...
Auditing
Perform Audit
Statutory audits on annual Financial Statements
Internal Control / Process / Compli...
Reviews
This company has no reviews. Be the first to share your experiences!
Questions & Answers
Have questions? Get answers from Amarasinghe and Company or Sri Lanka YP users. Visitors haven’t asked any questions yet.
Verified Business
The accuracy of the company profile for Amarasinghe and Company is validated by the company owner, representative, or directory administrator.
Last update on
Registered with us on
Last update on
Registered with us on